Search result

SONG LINK

Blog Archive

Search

Poll

Thursday, July 8, 2010

අපගේ ප්‍රධාන මෙහෙයුම් සර්වරය සම්බන්ධයෙන් ඇති වු නීතිමය ගැටළු නිරාකරණය කරගැනීම සඳහා එම සර්වරය වසා දැමීමට සිදු විය. මෙම හේතුව නිසා ප්‍රධාන සර්වරය හරහා යාවත් කල කිසිදු ලින්ක් එකක් මේ වන විට ක්‍රියාත්මක් නොවේ . ප්‍රධාන සර්වරයේ තිබූ සියළු ලිපි ගොනු මේ අවස්තාව වන විටත් වෙනත් නිදහස් ෆයිල් සර්වර් වෙත මාරු කරමින් පවතී . ඉන් පසු නැවතත් සුපුරුදු පරිදි සියළු ලින්ක් ක්‍රියාත්මක වනු ඇත. මේ සඳහා අවම වශයෙන් සති දෙකක පමණ කාලයක් යනු ඇත.

0 comments:

Post a Comment

YOUR CHOCE MUSIC

RANA KAKULU JATHAKAYA

LINK

RING TONE